අහඹුවක් සේ මුනගැසුනු නුඹ
සිත් අහසේ සිතුවම්ව
සදා නොමැකෙන සේ
ඔබේ ආදරය
මට දැනුනි, හැගුනි
ඔබ සමග ගෙවූ මතකය
හදෙහි තැන්පත්ව
සක්මන් කරයි,
ඉතින් ප්‍රේමිය අපේ මතක සිත තුල සගවමි.
නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව
No comments:
Post a Comment