Thursday, 25 August 2022

ඉතින් ප්‍රේමිය

 අහඹුවක් සේ මුනගැසුනු නුඹ

සිත් අහසේ සිතුවම්ව

සදා නොමැකෙන සේ

ඔබේ ආදරය 

මට දැනුනි, හැගුනි


ඔබ සමග ගෙවූ මතකය

හදෙහි තැන්පත්ව 

සක්මන් කරයි,

ඉතින් ප්‍රේමිය අපේ මතක සිත තුල සගවමි.









භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...