නුඹ ඈ නිසා
දම් පාට මල් ඇති නිසා
අහඹුවක් වී ඔයා
ඇස්වලින් මිමිණුවා
බලා නොබලා ඇස් දිහා
මොනවා හිතුවද මන්දා
රෝස තොල් හැඩ නිසා
නොබලා ඉන්නට බැරිවුනා
නුඹ ඈ නිසා
දම් පාට මල් ඇති නිසා
අහඹුවක් වී ඔයා
ඇස්වලින් මිමිණුවා
බලා නොබලා ඇස් දිහා
මොනවා හිතුවද මන්දා
රෝස තොල් හැඩ නිසා
නොබලා ඉන්නට බැරිවුනා
Reflector එකකට පුලුවන්ද එහෙම ලස්සනක් බලන්න
ඒත් එහෙම වෙන්න ඇති නුඹ,
මිනි සකන්ඩ් එකකට පුලුවන්ද, වතුසුදු මලක් බලන්න
පින්න මැද වුනත් මල් පිපෙන්නේ එහෙම
මම මුලින්ම දැක්කේ වතුර
වතුර මැදින් මට එලියක් පෙනුනා
ඒ මොකද්ද කියලා මම ටිකක් අවදානයෙන් බැලුවා
ඒ හඳ,
පෝය දවසට පායන හඳ වගේමයි
ඒත් පෝය පහුවෙලා දවසක් ගිහින්
හඳ සම්පූර්ණයි.
මට පෝය නිසා හඳ මතක් වුනාද,
වතුර නිසා හඳ මතක් වුනාද,
මම වතුර දිහා බැලුවේ ඇයි
මට කෙලින්ම හඳ බලන්න තිබුනනේ,
කාලෙකට පස්සේ හඳ දිහා අවදානෙන් බැලුවෙ වතුරෙන් හඳ පෙනුන නිසා
ඉතින් මන් වැරදිද?
ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...