භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්,

ගෙදර බිත්තියේ එල්ලගෙන,

උදේ හවස මල් තියල,

පහන් හඳුන් කූරු පත්තු කරල,

වන්දනාමාන කළාට...


කිසිම කෙනෙකුට භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...




Comments