Tuesday, 13 September 2022

ආදරය

 ජීවිතය තුල ජීවත් වෙන්න නම් අපි ආදරය කරන්න ඕනේ. ආදරය කරන් නැතුව කොහොමද අපි සමාජ දේශපාලනය ගැන කතා කරන්නෙ, ඔව් අපි ආදරය කරන්න ඕනෙ, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. බෞද්ධ දර්ශනයේ ගැඹුර තේරුම් අරගෙන ආදරය කරන්න ඕනි.

නැත්නම් අපිට වෙන්නෙ බහුතරය වගේ ආදරයෙදි දෙපාර්ශවයටම පාවිච්චි වෙන්න, එහෙම නොවී කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරය කරන එකයි බන් වටින්නෙ..




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...