එක්තරා පේමණීය කාර්තුවක සැන්දෑ යාමයක ඈ මට නිසසලව හමු වුනි. අදුරට බර කහ ගැහුන අහසත්, ගහකොළත් ප්‍රේමාන්විතව තිබුනි.ජීවිතය යනු හිස්කොල සහිත පොතෙහි ප්‍රේමය යන පරිජ්චේදය එකම එක දිනකින් පිරී යාමට තරම් එදින සුන්දර මොහොතකි.ඈ මවා දුන් සිහින තාමත් එසේමය. මගේ ප්‍රේමණීය ආදරය පළදනාවක තබා ඈ අතෙහි පළදවා අවසන්ය. ඈ ප්‍රේමය යන්නෙහි ගැඹුරු අදහස කෙසේ වටහා ගත්තාදැයි මා අදටත් නොදනිමි. නමුදු මා ප්‍රේමය අහසටත් උඩින් ඈ වෙත පිලිගන්නවා හමාරය. ඉතින් එදිනෙන් ඇරඹුණු හැගීම් සමුදාය ප්‍රේම පරිච්ඡේදය ලියවීම ආරම්භ කරමින්, මගේ කලාගාරය තුළ යලිදු නොමියෙන නිර්මාණයක් ලෙස නුඹව ප්‍රතිනිර්මාණය කල හමාරය.
මෙතැන් සිට මගේ කලාගාරය මිය යන තුරුම නුඹ අමරණීය නිර්මාණයක් වී හමාරය.
No comments:
Post a Comment