කලින් දවසක්

භාගෙකට වැඩියෙනුත් තිබුනා
ඊට පොඩ්ඩක් අඩුද මන්දා
අයිනකට වී ටිකක් හිතුවා
ඕන මගුලක් හලා ගත්තා

බඩ පපුව පිච්චුනා
අමුවටම මම ගහපු හින්දා
ඊයේ හවසත්  මුන ගැහුනා
අන්තිමට කියු වචන හින්දා

පැත්තකට වී බලා හිටියා
ඕන මගුලක් වෙයි කියා




Comments