Saturday, 11 January 2025

අමාරූ

 

සමහර දවස් අපිට බර වැඩී
ඒ දවස් අපි ගෙවන්නේ හරිම ආමාරුවෙන්
ඒත් ඒ හැමදේම අස්සේ 
අපිට ලගින්ම ඉන්න අය අපිට මග හැරෙනවා
අපිටත් නොදැනිම
අපි අමාරුවෙන් ගෙවන දවස්
ටිකෙන් ටික ඈත් වුනාම
අපිටම තේරෙනවා, අපි ඉදලා තියෙන්නේ මොන තරම් පහළකට වැටිලද කියලා

ඒ දවස්, හරිම අමාරු දවස්, කාටවත් නොකියා, හිතේ බර තද කරගෙන හිටපු, වචනයෙන් කියන්න බැරි, හරිම අමාරු දවස්




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...