මම දකින විදියට, අපි වෙනස් වෙන්න ඕනී කොතනින්ද?...........................................
ඉස්කෝලවල මැත්ස් සයන්ස් කරන උන් දැක්කම ඒක පේනව (පෞද්ගලික තරහකට නෙවෙයි, උදාහරණයකට ගත්තේ) කුප්ප වැඩ කර කර හෝ පොතේම ජීවත් වෙනව.එලියට බැහැල වෙනස් දෙයක් බලන්නෙ නෑ...උනුත් ආසයි වෙනස් දේවල් කරන්න, වෙනස් විදියට හිතන්න, ඒත් මේ තරගකාරී අධ්‍යාපන රටාව ඇතුලෙ උන් අශ්වයො වෙලා, වෙනස් විදිහකට හිතන්නෙ නෑ.....ගුරුවරු බලකරන්නෙ A3 ගැන...ඒත් ජීවත් වෙන්න A3 ඕනි කියමු.ඒත් සතුටින් ඉන්න කලාව ඕනි...ඇයි මෙහෙම ලිමිට් කරන්නෙ?
ගුරුවරු කියන්නෙ කලාව,භාහිර වැඩ A3 අරන් රස්සාවක් කරල සල්ලි හොයාගෙන කරන්න කියල.අම්මලගෙත් මතය ඕක.ඇයි ඕක වෙනස් කරන්න බැරි?ඇයි නිදහසේ හිතන්න බැරි????
රටකට කෙලවෙන තැන,මිනිසුන්ගේ සිතේ කලාව නැති තැන විය හැකියි...
( හිතන්න....)
වෙනස් විදිහට හිතමු ☺️😍 ලස්සනයි blog එක ❤️
ReplyDeleteස්තූතියි සහෝදරිය
Deleteඇත්ත කතාවක් බ්‍රො....වෙනස් විදිහට හිතමු...🔐
ReplyDeleteඅනිවාර්යෙන් සහෝදරයා
Delete