අතහැරෙන්නේ අත්හැරෙන්න තියන දේවල් නෙවෙයි, අපිම අත්හරින දේවල්,
කාලෙකට පස්සේ පසුතැවෙන්නේ, හිතට අත්හැරුනු වටිනම දේවල්,
අමතක වෙන්නේ,හිතලා අමතක කරපු දේවල් නැත්නම් මතක තියාගන්න උත්සහ නොකරපු දේවල්,
මේ හැමදේම ආදරේකින් වැහුන පැරඩොක්ස් එකක්.
මේ හැමදේම රවුමක්.
පැරඩොක්ස් කතා 01
Comments
Post a Comment