Stress Mchn
මචං, මනුස්සයෙක්ට ස්ට්‍රෙස් වැඩි උනාම මොකද කරන්නේ. ගොඩක් අය සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නේ අන්න ඒ නිසා.මමත් මේ දේ කලින් දැක්කේ වැරදි දෙයක් විදියට.එත් මේ ස්ට්‍රෙස් එකත් එක්ක වැඩ කරද්දි තේරුම් යනවා ඒකේ ලොකු වරදක් නෑ කියලා.මම නම් මුලින්ම දැක්කේ තැනින් තැන මිනිස්සු සිගරට් බොනවා.ඒ රස්තියාදු ගහන කරන්න දෙයක් නැති වෙලාවට පාරක් අයිනට වෙලා සිගරට් ගහන කොටස. ගොඩක්ම ස්ට්‍රෙස් වෙලාවට, කම්පියුටර් බේසික් වැඩ කරන වෙලාවට තියන හොදම විසදුම තමයි සිගරටෙක කියන්නේ,මොකද ඒක ගැන දන්නේ දවස තිස්සෙම ස්ක්‍රීන් එකක් ඉස්සරහ වැඩ කරන එවුන්ම තමයි.මන් දන් නෑ ඒක කොහොමද තේරුම් කරන්නේ කියලා.ඒත් දැන් මේ මම ඉන්න,කරන වැඩ ටිකත් එක්ක මට ඒ ගැන හිතෙන විදිය.


Comments
Post a Comment