Sunday, 16 February 2025

හැමදේම ටික කාලයයි.

ඇත්තටම ටික කාලෙකට විතරක් සීමා වෙන දේවල්වලට අපි ඇයි මේ තරම්ම ලෝභ. එහෙම තමයි මිත්‍රයා,අපිට වැඩියෙන්ම හිතට දැනෙන දේවල් වලදී, අපිට වැඩියෙන්ම හිතට දැනෙන දේවල්, ටික කාලයයි. දෙපාර්ශවයක් අතර වුනත් ඒකඒ විදිය තමයි. එක් කෙනෙකුට ටික කාලයයි.

මේ ටික කාලේ ඇතුලේ අපි හොයන,ලබාගන්න,අත්හැරෙන දේවල් නම් ටික කාලෙකින් අමතක කරන්න බෑ.මොකද ඒ හැමදේම නිසා.කාලය හරහා හැමදේටම යන්න දෙමු.හැමදේව සරලව හිතට ගන්න හදන්න එපා මිත්‍රයා, හැමදේම ගැන ගැඹුරු ස්වයං අධ්‍යනයකට යමු.






No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...