අද උදේම මට ලස්සන වචන කිහිපයක් ඇහුනා, ටික වෙලාවක් ඒ ගැන කල්පනා කරන්න තරම් මම පෙලබුනා, මොකද ඒ වචන ටික ඒ තරම්ම දරුණු වචන කිහිපයක්. මේ කතාව මට ඇහුනේ බස් එකේ දාලා තිබුන රේඩියෝ එකෙන්, ඒ වචන ටික මෙහෙම කියන්නම්කෝ
"ප්‍රේමය එක් අයෙකුට සිදිදියක් පමණයි, අනිත් කෙනාට තමන්ගේ ජීවිතේම ප්‍රේමය පමණයි"
පොඩි වචන ටිකක්, හිතන්න වෙනම පරාසයක් ඉතුරු කල වචන කිහිපයක්. ප්‍රේමය ගැන අපි අද ඉදන්වත් වෙනස් විදියට හිතමු.
ප්‍රේමය කියන කාරනය ඇතුලේ අපි අනෙක් කෙනාව මුල් කරගෙන, එයා ගැනම හිතනවනම්, ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම එතනම තියනවා.
හිතමු......
No comments:
Post a Comment