විනිවිදව අදහස් කියවන්නට
තැබෑරුම අසල මේසයක්
මත් වූ යමෙක්, ගල් කාලක්
සැන්ඩි කලාද,
නෑ,
නීට්ම ගැහුවා
ඇයි, සැන්ඩි කලේ නැත්තෙ, අමාරුයිනෙ, පිච්චිලා යනවා,
මේ බඩ පපුවෙ මොනා පිච්චෙන්නද තව, පිච්චුන තරම් හොදටම ඇති..
අතේ ඇති මුදුවක් හංගගෙන හිටියා.
Comments
Post a Comment