මලක් කියන්නෙම හිතක්
එහෙම හිත් හරි අඩුයි ටිකක්
හමුවුනා එහෙම හිතක්
දැනෙයි මට ඇයත් මලක්
හරිම අඩුවෙන් පිපෙන
හීන සුවදින් විදින
නිම්නයක හැඩවුන
දැනෙයි මට ඇයත් මලක්
මෙහෙම ලියවෙන්නෙ ගොඩක් කාලෙකට පස්සේ, හිතට දැනෙන, වටිනාකමක් තියන ආදරණීය හිත් අඩුයි ටිකක්, ඉතින් ආදරෙයි ✨❤
Comments
Post a Comment