මන් ආසම හිම කෝඩ

 අලු පැහැ ගැසුන පුන්සද පෑ සිත් අහස

පෝයට එලිය වී රෑ මා නිදි නැතුව

පිනිබිදු එක දෙක වැටුනත් සීරුවට

අහසට කියමි මන් ආසම හිම කෝඩ


ගලා හැලී අතු අග පිපි මල් පාර

හිනෙහේ කලුවර අහසට බෝමයි තාම

සිත්මල පිපී බරවී පිනි බිදු ලෙසට

ගලා හැලේ කුමරිය නුබ මගෙ මයි තාම


@duvinduindusara




Comments