Wednesday, 14 September 2022

Power of the people

 

සීතල යුද්ධයක

අලු ගසා දමා නැගිටින

ධනවාදී සූරාකෑමට එරෙහිව

අපේම පන්තියේ හඩයි මේ......

 

 

Power of the people

 

පවත්නා ආණ්ඩුව ගෙදර යවන්න, බලයෙන් තුරන් කරන්න අපේම මිනිසුන්ගෙන් හැදුන සමාජ සංවිධානය අරගලය, මූලික වචනය මට තේරුන විදිය Power of the people. මහජනතාවගේ බලය. හරි, ඒක වැරදි කියන් නෑ මහජනතාවට බලය දෙන්න ඕනේ.ඒත් ලංකාව ව්ගේ මිනිස්සු ඉන්න රටක ජනතාවට බලය ලැබුනොත්, කියන්න දෙයක් නෑ නේ, මන් මේ කියන්නෙ ලියන්නේ හැමෝටම තේරෙන විදියට, පුලුවන් විදියට සමාජයේ හම්බවෙන හැම මනුස්යෙක් දිහාම බලන්න. ඒ චරිතය කියවන්න, හිතන්න තව මිලියන විස්සකට වඩා මේ රටේ මිනිස්සු ඉන්න වග, එකිනෙක චරිත කියවා තේරුම් ගන්න, ඔබටම තේරේවී Power of the people සංකල්පය ගෙන ඒමට පෙර අපිට කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියනවා කියලා.

අරයා මෙයා පස්සෙ වැටි වැටි නොයිද, ප්ටන් ගමු පොදු සමාජ ව්‍යපාරයකින්, මේ රට හදන්න, NGO, JVP ගාවගන් නැතුව එක හදින් හදසාක්ෂියට එකගව.අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ දැන් තේරෙනවනෙ ඇතිනෙ අරයා මෙයා රට වෙනුවෙන් ඉස්සරහට එන්නෙ මොකටද  කියලා, ඒක තේරෙන්නෙත් නැතිනම් කිසිවක් නොකියමි. අපිට එක සමාජ අරගලයක් මිස් වුනා, ඒ ඇයි ඒක අරගලයක් නොවුන නිසාවෙන්, එය හුදෙක් කිහිප දෙනෙක්ගෙ නටකයක් වුන නිසාවෙන්, ඒ ගැන ඔබ බුද්ධියෙන් විමසන්න. කල දෙය හරිද, එයින් රටට සෙතක් වුනාද, හොරුන් පැන්නුවාද, නැතිනම් අවසානයේ පොදුජනයාව ඇන්දුවාද?






No comments:

Post a Comment

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව