Tuesday, 20 September 2022

නෙලුම් කුලුන

 ධනවාදී අර්ථ ක්‍රමයක , ධනවාදී අදහස් විනිවිද  ගැටෙන ආදරයක්, එක මධ්‍යම පාන්තික තරුණයෙක්, ධනවාදී අදහස් ඇති තරුණියක්, අදහස් එකට ගැලපේද, ඒ ආදරය පාවී පාවී.....


රන් පවුමක නුබ හිදීවී

සත පනහක පාවී මා 

එකම තැනක හමු වී අප

ප්‍රේමයෙ බස් තෙපලූවා


නුබෙ ආදරේ මටම කියා

නුබ නෑ මට යන්න දුන්නෙ

පසුම්බියේ මොනරුන් මගෙ

නෑ නිතරම පිල් විදින්නේ


අහබුවකැයි ආදරෙ මග

තෙපලූවත් නිතරම ඇය

නුබෙයි මගෙයි ආදරෙ මග 

නෙලුම් කුලුන වාගෙයි හැඩ




No comments:

Post a Comment

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව