විනිවිදව අදහස් කියවන්නට
අප්සරාවී මගේ ආදරේ හද පුරවා
නිස්සාර වූ ලොවේ
පෙම් හීන හිත දවටා
මා සොයනා
රූ මවනා
ඈ සොදුරී
සිතුවැල් පුරවා හිත් මානේ
සනසවනා
ඇගෙ හීනේ
මා හද පිනනා
මිහිරාවියේ....
නිල් අම්බරයේ තරු වැල් පැරදූ.....
Comments
Post a Comment