කාලය, විදුලිය සමග කරන මේ සෙල්ලම කවදා නම් ඉවර වෙයිද?
විදුලිය සමග සෙල්ලම් කරන ජනතාවගේ ජීවිකාව
කෙසේ විසදෙයිද?
මේවාට විසදුම් කවදා ලැබෙයිද?
ප්‍රශ්න රාශියක් මැද මුදුදෙන් වට වූ රටක්.....
තනි වී.. ණය බරින් හෙම්බත් වී,
තව මොනවා විකුණන්නට වෙයිද යන සැකයෙන්.....
Comments
Post a Comment