Saturday, 19 March 2022

සද වූ ඔබ අද කොහෙදැයි

අමතක වූවාට නුබට මා

මට නෑ අමතක වූයේ නුබ නම් කිසි දින

නුබට බැදි පෙමින්

තවමත් නුබ ගැන සිතමින්

ඔය නෙතු අතර සිර වූ මා 

යලි කවදා නුබේ වෙන්නද


අමාවක අහසයට 

තරු ගනිමින් සිටි මා හට

සද වූ ඔබ අද කොහෙදැයි

මා සොයමි


ඉතින් ආදරියේ නුබ 

මතු ආත්මයේ හෝ

මගේ වෙන්නට මා පෙරුම් පුරමි


දැනුනු නුබේ ආලය

නුබ කෙරෙන්

සිත් අහසයට

එලෙසම 

නොවෙනස්ව

ඔබ එනතුරා...


No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...