Thursday, 10 March 2022

ආදරේට තේරුම් ගන්න බැරි,

 පුලුවන් දවසක හීනවලට යන්න, සමාජයේ මිනිස්සු කියන කතා තියපන් පැත්තක, කියයි...

උබට මොනවද පුලුවන්...

උබ දන්නවා උබට පුලුවන් දේ.....

මේ හීනෙට යද්දි උබෙ ආදරේ උබෙන් මග හැරෙන්නත් පුලුවන්...

උබව තේරුම් ගන්න බැරි,

ආදරේට බම්බු ගහගන්න කියලා,

උබ උබේ ගමනේ පලයන්..

තේරුම් ගනී දවසක, උබ කලේ හරි දේ කියලා




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...