Wednesday, 9 February 2022

දගකාර නෙතු යුගල

නුඹ දුටු මුල්ම මොහොතේ

දගකාර නෙතු යුගල

සිහි වුනේ මට

රැළි නැගෙන දියඹ සේ 

නුඹද දගකාරය

අහිංසක බැල්ම නුඹේ

වසග කලේ මා හදවත

නුඹ මා ගැන සිතන්නේ කුමක්දැයි නොදැන

ඔබ දුටු නිමේෂයට 

ආලයක් බැදුනි නුඹ කෙරේ මට

අහිංසක නුඹේ සිනා රැලි

දගකාර නෙතු යුගල

කවදා හමුවේවිද 

යලි මගේ දෙනුවනට දැක ගන්නට




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...