Monday, 21 February 2022

හරි අපූරු කලාවක්...

 තනිකම කියන්නෙ මොකද්ද

ඔබට මට කොහොම දැනෙන දෙයක්ද, විටෙක තනිකම කියන්නෙ මහ තනිකමක්, තවත් විටෙක මහ ගුප්ත ස්වාභාවයක්, තවත් විටෙක තනිකම කියන්නෙ කලාවක්, අපි හිතන්නෙවත් නැති දේවල් අපිට ලගා කර දෙන....


මගේ දැක්මට අනුව තනිකම කියන්නෙත් කලාවක්.... 

මට මිහිපිට ඉන්න උගන්වපු, මට අලුතින් දේවල් හිතන්න පුරුදු කරපු, සමාජයේ මිනිස්සු ගැන කියවන්න උගන්න්වපු හරි අපූරු කලාවක්...


කලාවකට සම වූ

මගේ තනිකම 

මටත් නොකියාම 

බොහෝ දේ උගන්වා ඇත

ජීවිතය ගැන

ආදරය ගැන

මග ඉහලින් 



සැනසුමකි මට

තනිකඩ වූ මගේ ජීවිතයට 

ලංවූවාට කලාව

සතුටු වෙමි අද

මම මා දෙසම 

බලමින්




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...