Thursday, 8 February 2024

මන් ආසම හිම කෝඩ

 අලු පැහැ ගැසුන පුන්සද පෑ සිත් අහස

පෝයට එලිය වී රෑ මා නිදි නැතුව

පිනිබිදු එක දෙක වැටුනත් සීරුවට

අහසට කියමි මන් ආසම හිම කෝඩ


ගලා හැලී අතු අග පිපි මල් පාර

හිනෙහේ කලුවර අහසට බෝමයි තාම

සිත්මල පිපී බරවී පිනි බිදු ලෙසට

ගලා හැලේ කුමරිය නුබ මගෙ මයි තාම


@duvinduindusara




අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව