Thursday, 25 August 2022

ඉතින් ප්‍රේමිය

 අහඹුවක් සේ මුනගැසුනු නුඹ

සිත් අහසේ සිතුවම්ව

සදා නොමැකෙන සේ

ඔබේ ආදරය 

මට දැනුනි, හැගුනි


ඔබ සමග ගෙවූ මතකය

හදෙහි තැන්පත්ව 

සක්මන් කරයි,

ඉතින් ප්‍රේමිය අපේ මතක සිත තුල සගවමි.









අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව