Monday, 27 February 2023

සමාජ මැනීම

රැවුල කොණ්ඩෙ වැව්වාට

ආදරේ හිමි නැද්ද අපිට
අපිත් දන්නවා ආදරේ කරන්න
ඒත්.....
සමාජයෙන් මනින්නේ අපිව
ගංජා කුඩු කාරයෝ ගානට
මේ සමාජ ක්රමයමයි උන්වත්
ඒ වලටම ඇදලා දැම්මේ නිසකවම...




අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව